| පාසල ආරම්භ වූ දිනය | 1890 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1902 |
| පාසල් වර්ගය | Type 2 |
| පාසල් සංගණන අංකය | 01480 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 01 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | මිනුවන්ගොඩ |
| කොට්ඨාසය | මිනුවන්ගොඩ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මිනුවන්ගොඩ |
| ග්‍රාම සේවක වසම | බ/නිල්පනාගොඩ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 112 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 15 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 395 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 23 |
| පාසලේ වර්ණය | මෙරුන් |







